Kitchen
නාසිගොරාන්
අවශ්‍ය ද්‍රවය
ඉස්සන් 5 ක්
පොඩියට කපා ගන්නා ලද කුකුල් මස් 50g ක්
ලුනු කොල ස්වල්පයක්
තේ හැදි 1 වියලි ඉස්සන් කුඩු
තේ හැදි 1 සිනි
සොයා සොස් තේ හැදි 1 ක්
ලුනු ගෙඩි 2 ක්
සුදු ලුනු බික් 2 ක්
රතු මිරිස් කරල් 2 ක්
රට කජු තෙල් හො එලවළු තෙල් කොප්ප ¼ ක්
බිත්තර 2 ක්
ලුනු ස්වල්පයක්
පිස ගත් බත් කොප්ප 5 ක්
ගෙදරදි සදා ගත් තක්කාලි සොස් තේ හැදි 4ක්
මුලින්ම පැන් එකක් ගෙන තේල් දමා රත් කරන්න ඉන්පසු එයට ලුනු,සුදුලුනු දමා තෙම්පරදු කරගන්න .
පසුව ඉස්සන් සහ කුකුල් මස් එකතු කර මද රස්නයේ පිස ගන්න.
දැන් අනෙකුත් කලමනා එක් කරන්න හොදින් කවලම් කර බත් එක් කරන්න.හොදින් බත තෙම්පරදු කරගන්න .
අවසනයට එයට ලුනු කොල එක් කර බැද ගත් බිත්තරයක් ගෙන බත උඩින් තාබා මෙසයට පිලිගන්වන්න.